ඉන්දීය අත්අඩංගුවේ සිටි ධීවරයින් 7ක් නිදහස්

ඉන්දියානු මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු යළි මෙරටට භාර දීමේ කර්තව්‍ය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව ඊයේ (25) දින සිදු කෙරිණි. මෙම ධීවරයින් පිරිස සහ ඔවුන් ගමන් ගත් කවීෂ පුතා III (IMUL/A/88/CHW) නමැති ට්‍රෝලර් යාත්‍රාව පසුගිය අප්‍රේල් 4 වන දින ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් වයිබාව් නමැති නෞකාව … Continue reading ඉන්දීය අත්අඩංගුවේ සිටි ධීවරයින් 7ක් නිදහස්